# Sinhala translation of Drupal core (6.34)
# Copyright (c) 2014 by the Sinhala translation team
#
msgid ""
msgstr ""
"Project-Id-Version: Drupal core (6.34)\n"
"POT-Creation-Date: 2014-11-21 21:00+0000\n"
"PO-Revision-Date: YYYY-mm-DD HH:MM+ZZZZ\n"
"Language-Team: Sinhala\n"
"MIME-Version: 1.0\n"
"Content-Type: text/plain; charset=utf-8\n"
"Content-Transfer-Encoding: 8bit\n"
"Plural-Forms: nplurals=2; plural=(n!=1);\n"
msgid "Home"
msgstr "නිවස"
msgid "Title"
msgstr "මාතෘකාව"
msgid "Body"
msgstr "බඳ"
msgid "user"
msgstr "පරිශීලකයා"
msgid "Filter HTML tags"
msgstr "HTML tags පෙරහණය භාවිතාකරන්න"
msgid "Show on every page except the listed pages."
msgstr ""
"ලැයිස්තුගත පිටු හැර ඉතිරි "
"සියලු පිටු පෙන්වන්න."
msgid "Show on only the listed pages."
msgstr ""
"ලැයිස්තුගත පිටු පමණක් "
"පෙන්වන්න."
msgid "Pages"
msgstr "පිටු"
msgid "Save configuration"
msgstr "සැකැස්ම සුරක්ෂිතකරන්න"
msgid "Reset to defaults"
msgstr ""
"පෙරනිමිති සදහා නැවත "
"සකසන්න."
msgid "delete"
msgstr "මකාදැමීම"
msgid "Status"
msgstr "තත්වය"
msgid "Administer"
msgstr "පාලනය"
msgid "Create a new user account."
msgstr ""
"නව පරිශීලක ගිණුමක් විවෘත "
"ක්කරන්න."
msgid "Request new password via e-mail."
msgstr ""
"නව මුරපදයක් විද්‍යුත් "
"තැපෑල හරහා ඉල්ලා සිටින්න."
msgid "E-mail"
msgstr "විද්‍යුත් තැපැල් ලිපිනය"
msgid "Delete"
msgstr "මකාදමන්න"
msgid "Operations"
msgstr "මෙහෙයුම්"
msgid "Content"
msgstr "අන්තර්ගතය"
msgid "Value"
msgstr "අගය"
msgid "Username"
msgstr "පරිශීලක නාමය"
msgid "content"
msgstr "අන්තර්ගතය"
msgid "Type"
msgstr "වර්ගය"
msgid "Replies"
msgstr "ප්‍රතිපිලිතුරු"
msgid "Closed"
msgstr "වසාඇත"
msgid "Wrong username or password."
msgstr ""
"වැරදි පරිශීලකනාමයක් හෝ "
"මුරපදයක්."
msgid "List"
msgstr "ලැයිස්තුව"
msgid "Subject"
msgstr "කාරණය"
msgid "closed"
msgstr "වසාදැමුවා"
msgid "Actions"
msgstr "ක්‍රියාදාම"
msgid "disabled"
msgstr "සක්‍රීය නොවන"
msgid "Confirm"
msgstr "තහවුරු කරන්න"
msgid "Cancel"
msgstr "අවලංගු කරන්න"
msgid "Remove"
msgstr "ඉවත් කරන්න"
msgid "Description"
msgstr "විස්තරය"
msgid "Language"
msgstr "භාෂාව"
msgid "Read more"
msgstr "තව කියවන්න"
msgid "Log"
msgstr "ලොග එක"
msgid "Disabled"
msgstr "අක්‍රීය කර ඇත"
msgid "Enabled"
msgstr "සක්‍රීයයි"
msgid "Administration"
msgstr "පාලනය"
msgid "More"
msgstr "තව"
msgid "not verified"
msgstr "තහවුරු වී නොමැත"
msgid "error"
msgstr "දෝෂය"
msgid "Advanced options"
msgstr "සංකීර්ණ විකල්ප"
msgid "Edit"
msgstr "සංස්කරණය"
msgid "Date"
msgstr "දිනය"
msgid "Search"
msgstr "සොයන්න"
msgid "Password"
msgstr "මුරපදය"
msgid "Required"
msgstr "අත්‍යවශ්‍යයි"
msgid "Name"
msgstr "නම"
msgid "edit"
msgstr "සංස්කරණය"
msgid "Import"
msgstr "ආනයනය කරන්න"
msgid "Export"
msgstr "අපනයනය කරන්න"
msgid "Help"
msgstr "සහාය"
msgid "High"
msgstr "උසස්"
msgid "Low"
msgstr "පහත්"
msgid "History"
msgstr "ඉතිහාසය"
msgid "Modules"
msgstr "මොඩියුල"
msgid "mail"
msgstr "ලියුම"
msgid "actions"
msgstr "ක්‍රියාමාර්ග"
msgid "You are not authorized to access this page."
msgstr ""
"මෙම පිටුවට පැමිනීමට ඔබට "
"අවශ්‍ය බලය නැත."
msgid "Picture"
msgstr "පින්තූරය"
msgid "Database type"
msgstr "Database වර්ගය"
msgid "User"
msgstr "පාවිච්චි කරන්නා"
msgid "Continue"
msgstr "පෙරට යන්න"
msgid "file"
msgstr "ගොනුව"
msgid "Error"
msgstr "දෝෂය"
msgid "All"
msgstr "සියල්ල"
msgid "Access denied"
msgstr "පිවිසුම තහනම්"
msgid "1 hour"
msgid_plural "@count hours"
msgstr[0] "පැයක්"
msgstr[1] "පැය @count ක්"
msgid "1 day"
msgid_plural "@count days"
msgstr[0] "දිනක්"
msgstr[1] "දින @count ක්"
msgid "Configuration saved."
msgstr "සැකසුම් සුරකින ලදී."
msgid "Site name"
msgstr "වෙබ් අඩවියේ නම"
msgid "Signature"
msgstr "අත්සන"
msgid "E-mail address"
msgstr "ඊ-මේල් ලිපිනය"
msgid "Count"
msgstr "එකතුව"
msgid "Unlimited"
msgstr "අනන්තයි"
msgid "security"
msgstr "ආරක්ෂාව"
msgid "Mon"
msgstr "සඳු"
msgid "Tue"
msgstr "අග"
msgid "Wed"
msgstr "බදා"
msgid "Thu"
msgstr "බ්‍රහස්"
msgid "Fri"
msgstr "සිකු"
msgid "Sat"
msgstr "සෙන"
msgid "Sun"
msgstr "ඉරි"
msgid "May"
msgstr "මැයි"
msgid "Navigation"
msgstr "යාත්‍රණය"
msgid "Users"
msgstr "පරිශ්‍රීලකයින්"
msgid ""
"@site is currently under maintenance. We should be back shortly. Thank "
"you for your patience."
msgstr ""
"@site මෙම මොහොතේ අලුත් වැඩියා "
"කෙරෙමින් පවතී. ස්වල්ප "
"මොහොතකින් අප නැවත "
"පැමිණෙනු ඇත. රැදී සිටියට "
"ස්තුතියි."
msgid "Server settings"
msgstr "Server සැකසුම්"
msgid "Database username"
msgstr "Database භාවිතා කරන නම"
msgid "Database password"
msgstr "Database භාවිතා කරන මුරපදය"
msgid "Database name"
msgstr "Database නම"
msgid "‹ previous"
msgstr "‹ පෙර"
msgid "next ›"
msgstr "ඊලඟ ›"
msgid "Languages"
msgstr "භාෂා"
msgid "Jan"
msgstr "ජන"
msgid "Feb"
msgstr "පෙබ"
msgid "Mar"
msgstr "මාර්"
msgid "Apr"
msgstr "අප්‍රේ"
msgid "Jun"
msgstr "ජුනි"
msgid "Jul"
msgstr "ජුලි"
msgid "Aug"
msgstr "අගෝ"
msgid "Sep"
msgstr "සැප්"
msgid "Oct"
msgstr "ඔක්"
msgid "Nov"
msgstr "නොවැ"
msgid "Dec"
msgstr "දෙසැ"
msgid "warning"
msgstr "අනතුරු ඇඟවීම"
msgid "Site information"
msgstr "වෙබ් අඩවිය පිලිබඳ තොරතුරු"
msgid "critical"
msgstr "අවදානම්"
msgid "The specified passwords do not match."
msgstr "මුර පද ගැලපෙන්නේ නැත."
msgid "Permissions"
msgstr "අවසර"
msgid "permission"
msgstr "අවසර"
msgid "MB"
msgstr "MB"
msgid "Action '%action' added."
msgstr ""
"'%action' ක්‍රියාමාර්ගය එකතු "
"කරන ලදී."
msgid "Story"
msgstr "ප්‍රබන්ධය"
msgid "%"
msgstr "%"
msgid "Processing"
msgstr "සැකසෙමින් පවතී"
msgid "Finished"
msgstr "සම්පූර්ණයි"
msgid "English name"
msgstr "ඉංග්‍රීසි නම"
msgid "Default time zone"
msgstr "සම්මත හෝරා කලාපය (වෙලාව)"
msgid "KB"
msgstr "KB"
msgid "Page not found"
msgstr ""
"වෙබ් පිටුව සොයගනීමට "
"නොහැකියි"
msgid "info"
msgstr "තොරතුරු"
msgid "« first"
msgstr "« ප්‍රථම"
msgid "last »"
msgstr "අන්තිම »"
msgid "Enter your keywords"
msgstr ""
"ඔබගේ ප්‍රධාන වචන ඇතුල් "
"කරන්න"
msgid "My account"
msgstr "මගේ ගිණුම"
msgid "1 year"
msgid_plural "@count years"
msgstr[0] "වර්ෂයක්"
msgstr[1] "වර්ෂ @count ක්"
msgid "1 week"
msgid_plural "@count weeks"
msgstr[0] "සතියක්"
msgstr[1] "සති @count ක්"
msgid "1 min"
msgid_plural "@count min"
msgstr[0] "මිනිත්තුවක්"
msgstr[1] "මිනිත්තු @count ක්"
msgid "1 sec"
msgid_plural "@count sec"
msgstr[0] "තත්පරයක්"
msgstr[1] "තත්පර @count ක්"
msgid "Account"
msgstr "ගිණුම"
msgid "The selected file %file could not be copied."
msgstr ""
"තෝරාගන්නා ලද ගොනුව %file "
"පිටපත් කල නොහැකි විය."
msgid "The removal of the original file %file has failed."
msgstr ""
"මුල් ගොනුව %file ඉවත් කිරීමට "
"නොහැකි විය."
msgid "Reports"
msgstr "වාර්තා"
msgid "Install profile"
msgstr "ආකෘතිය (Profile) Install කරන්න"
msgid "File to import not found."
msgstr ""
"ආනයනය කිරීමට අවශ්‍ය ගොනුව "
"සොයාගත නොහැකිය."
msgid "notice"
msgstr "දැන්වීම"
msgid "User account"
msgstr "ඔබගේ ගිණුම"
msgid "Direction"
msgstr "දිශාව"
msgid "Confirm password"
msgstr "මුරපදය ස්ථීර කරන්න"
msgid "Only JPEG, PNG and GIF images are allowed."
msgstr ""
"අවසර තිබෙනුයේ JPEG, PNG සහ GIF "
"වර්ගවල ගොනු සදහා පමණි."
msgid "Save and continue"
msgstr "Save කර ඉදිරියට යන්න."
msgid ""
"These options are only necessary for some sites. If you're not sure "
"what you should enter here, leave the default settings or check with "
"your hosting provider."
msgstr ""
"මෙම විකල්ප අවශ්‍ය වන්නේ "
"සමහර වෙබ් අඩවි සඳහා පමණි. "
"මෙහි කුමක් අතුලත් කල "
"යුතුදැයි ඔබට "
"අපැහැදිලිනම් කිසිවක් "
"වෙනස් නොකරන්න. නැතිනම් "
"ඔබගේ වෙබ් hosting සපයන්නා ගෙන් "
"අසන්න."
msgid "If your database is located on a different server, change this."
msgstr ""
"ඔබගේ වෙනත් Server යක තිබේනම් "
"මෙය වෙනස් කරන්න."
msgid ""
"If your database server is listening to a non-standard port, enter its "
"number."
msgstr ""
"ඔබගේ database server සම්මත port එක "
"පාවිච්චි නොකරන්නේනම්, "
"අදාල port අංකය අතුලත් කරන්න."
msgid "Database port must be a number."
msgstr "Database port එක අංකයක් විය යුතුය."
msgid "Add language"
msgstr "භාෂාවක් ඇතුල් කරන්න"
msgid "Currently using !item !version"
msgstr ""
"දැන් ප්‍රයෝජනය කරන්නේ !item "
"!version"
msgid "Initializing."
msgstr "ආරම්භ වෙමින් පවතී."
msgid "Remaining @remaining of @total."
msgstr "@total න් @remaining ක් ඉතිරිව පවතී."
msgid "0 sec"
msgstr "තත්පර 0"
msgid "form"
msgstr "පෝරමය"
msgid "Basic options"
msgstr "මූලික සැකසුම්"
msgid "alert"
msgstr "සෝදිසිය"
msgid "emergency"
msgstr "හදිසි තත්ත්වය"
msgid "(@language)"
msgstr "(@language)"
msgid "Language name"
msgstr "භාෂා නාමය"
msgid "The requested page could not be found."
msgstr ""
"ඔබ ඉල්ලූ වෙබ් පිටුව සොයා "
"ගැනීමට නොහැකිය."
msgid "Requirements problem"
msgstr "අවශ්‍යතා පිලිබඳ ප්‍රශ්න"
msgid "Database configuration"
msgstr "Database ආකෘතිය"
msgid ""
"Your web server does not appear to support any common database types. "
"Check with your hosting provider to see if they offer any databases "
"that Drupal supports."
msgstr ""
"ඔබගේ වෙබ් sever එක Drupal සම්මත Database "
"ආකෘතින් වලට අනුකූල නොවේ. "
"ඔබගේ වෙබ් hosting අායතනය අමතා "
"Drupal සම්මත Database "
"ආකෘති වලින් එකකට අනුකූල "
"වන ලෙස සකසා ගන්න."
msgid "To set up your @drupal database, enter the following information."
msgstr ""
"ඔබගේ @drupal Database එක සකසවා "
"හැනීමට පහත සඳහන් තොරතුරු "
"ඇතුලත් කරන්න"
msgid "The type of database your @drupal data will be stored in."
msgstr ""
"ඔබගේ දත්ත ගබඩා කරන Database "
"වර්ගය @drupal"
msgid ""
"The name of the database your @drupal data will be stored in. It must "
"exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database නම. @drupal Database "
"පිහිටුවීමට පෙර එය ඔබගේ Server "
"තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"The name of the %db_type database your @drupal data will be stored in. "
"It must exist on your server before @drupal can be installed."
msgstr ""
"@drupal දත්ත ගබඩා කිරීමට "
"යොදාගන්නා Database %db_type නම. @drupal "
"Database පිහිටුවීමට පෙර එය ඔබගේ "
"Server තුල පිහිටීමට අවශ්‍ය වේ."
msgid ""
"If more than one application will be sharing this database, enter a "
"table prefix such as %prefix for your @drupal site here."
msgstr ""
"එක වැඩසටහනකට වඩා මෙම database "
"එක භවිතා කරන්නේනම් "
"හඳුනාගැනීමට පහසු %prefix "
"පදයක් මුලට යොදන්න."
msgid ""
"The database table prefix you have entered, %db_prefix, is invalid. "
"The table prefix can only contain alphanumeric characters, periods, or "
"underscores."
msgstr ""
"ඔබ යෝදා අැති database table උපසර්ගය "
"(prefix) වලංගු නැත. database table "
"උපසර්ගයේ අඩංගු විය "
"හැක්කේ ඉංග්‍රීසි හෝඩියේ "
"අක්ශර, අංකයන්, නැවතීමේ "
"ලකුන සහ underscore අක්ශරය පමණි."
msgid ""
"In your %settings_file file you have configured @drupal to use a "
"%db_type server, however your PHP installation currently does not "
"support this database type."
msgstr ""
"ඔබගේ %settings_file file එකේ @drupal සඳහා "
"%db_type server එක යොදා ගැනීමට සකසා "
"තිබේ. එහෙත් ඔබේ වෙබ් sever "
"එකේ අැති PHP ව්‍යහය database "
"වර්ගයට නොගැලපේ."
msgid ""
"In order for Drupal to work, and to continue with the installation "
"process, you must resolve all permission issues reported above. We "
"were able to verify that we have permission for the following "
"commands: %commands. For more help with configuring your database "
"server, see the Installation "
"and upgrading handbook. If you are unsure what any of this means "
"you should probably contact your hosting provider."
msgstr ""
"Drupal නිවැරදිව ක්‍රියාත්මක "
"වීමට සහ install කිරීම ඉදිරයට "
"යාමටනම් ඉහත සදහන් permission "
"ගැටළු විසඳිය යුතුයි. පහත "
"සදහන් permission ඇති බව තහවුරු "
"කරගෙන ඇත. වැඩි විස්තර සදහා "
"Installation and upgrading "
"handbook කියවන්න.\r\n"
"ඔබට මෙය පැහැදිලි "
"නොමැතිනම් කරුනකව ඔබගේ web "
"hosting සපයන්නා අමතන්න."
msgid "Select an installation profile"
msgstr ""
"Install කරන්න අවශ්‍ය ආකෘතිය "
"තෝරන්න."
msgid "Choose language"
msgstr "භාෂාව තෝරන්න"
msgid ""
"If an alternative translation package of your choice is available, "
"download and extract its contents to your Drupal root directory."
msgstr ""
"ඔබට අවශ්‍ය කරනා වෙනත් "
"වර්ගයක පැකේජ් එකක් "
"තිබෙනම් එය Download කර මූලික(root) "
"ඩිරෙක්ටරියට extract කරන්න."
msgid "How should the installation continue?"
msgstr ""
"Install කිරීම කුමන ආකාරයකට "
"ඉදිරියට යා යුතුද?"
msgid "Continue installation in English"
msgstr ""
"ඉංග්‍රීසි භාෂාවෙන් install "
"කිරීම කරගෙන යන්න"
msgid "Return to choose a language"
msgstr ""
"භාෂාවක් තෝරගැනීමට ආපසු "
"යන්න."
msgid "Install Drupal in English"
msgstr ""
"ඉංග්‍රීසි වලින් Drupal Install "
"කරන්න"
msgid "Learn how to install Drupal in other languages"
msgstr ""
"වෙනත් භාෂා වලින් Drupal Install "
"කරන්නේ කෙසේදැයි ඉගෙනගන්න."
msgid "Select language"
msgstr "භාෂාව තෝරන්න"
msgid "No profiles available"
msgstr "ආකෘතියක් නොමැත."
msgid "Drupal already installed"
msgstr "Drupal දැනටමත් Install වී ඇත."
msgid "Installing @drupal"
msgstr "@drupal Install වෙමින් පවතී."
msgid "The installation has encountered an error."
msgstr ""
"Install කිරීමේදී දෝශයක් "
"ඇතිවිය."
msgid "Configure site"
msgstr "වෙබ් අඩවිය හැඩගස්වන්න."
msgid ""
"All necessary changes to %dir and %file have been made. They have been "
"set to read-only for security."
msgstr ""
"%dir සහ %file හි අවශ්‍ය "
"වෙනස්කම් සිදුකරන ලදී. "
"සුරක්ෂිතභාවය සඳහා ඒවා "
"කියවීමට පමණක් ලෙස සකස් කර "
"ඇත."
msgid "Your server has been successfully tested to support this feature."
msgstr ""
"ඔබගේ Server පරීක්ෂා කිරීමේදී "
"මෙම අංගයට රුකුල් දෙන බව "
"සටහන් වේ."
msgid "Testing clean URLs..."
msgstr "clean URLs පරීක්ෂා කිරීම.."
msgid "@drupal installation complete"
msgstr "@drupal Install කිරීම සම්පූර්ණයි"
msgid "Congratulations, @drupal has been successfully installed."
msgstr ""
"@drupal සාර්ථක ලෙස Install වී ඇති බව "
"සතුටින් දැනුම්දෙමු!"
msgid ""
"Please review the messages above before continuing on to your new site."
msgstr ""
"ඔබගේ නව වෙබ් "
"අඩවියට යෑමට පෙර කරුණාකර "
"ඉහත සඳහන් පණිවුඩ "
"නිරීක්ෂණය කරන්න."
msgid "You may now visit your new site."
msgstr ""
"දැන් ඔබට ඔබගේ තව "
"වෙබි අඩවියට පිවිසිය "
"හැක."
msgid "Installed %module module."
msgstr ""
"මොඩියුලය %module ඉන්ස්ටෝල් කර "
"හමාරයි."
msgid "Choose profile"
msgstr "ආකෘතිය (Profile) තෝරාගන්න"
msgid "Verify requirements"
msgstr ""
"අවශ්‍ය දෑ නිවැරදිදැයි "
"පරීක්ෂා කරන්න"
msgid "Set up translations"
msgstr "පරිවර්තන සකස් කරන්න"
msgid "Install site"
msgstr "වෙබ් අඩවිය Install කරන්න"
msgid "Finish translations"
msgstr "පරිවර්තන සකස් කර හමාරයි"
msgid "To configure your website, please provide the following information."
msgstr ""
"ඔබගේ වෙබ් අඩවිය "
"හැඩගැස්වීමට කරුණාකර පහත "
"සඳහන් තොරතුරු සපයන්න."
msgid "Site e-mail address"
msgstr "වෙබ් අඩවියේ ඊ-මේල් ලිපිනය"
msgid "Administrator account"
msgstr "කළමණාකරුගේ ගිණුම (Admin account)"
msgid "Update notifications"
msgstr ""
"යාවත්කාලීන කිරීම් පිලිබඳ "
"දැනුම්දීම්"
msgid "1 byte"
msgid_plural "@count bytes"
msgstr[0] "1 byte"
msgstr[1] "@count bytes"
msgid "Right to left"
msgstr "දකුණ සිට වමට"
msgid "Left to right"
msgstr "වමේ සිට දකුණට"
msgid "Language name in English"
msgstr "ඉංග්‍රීසියෙන් භාෂාවේ නම"
msgid "Sinhala"
msgstr "සිංහල"
msgid "Delete picture"
msgstr "පින්තූරය මකන්න"